ලේ දන් දීමේ කඳවුර
අවසන්EVT-2026-LXOJ
වැඩසටහනේ විස්තර
වර්ගය
සෞඛ්‍ය කඳවුර (Medical Camp)
දිනය සහ වේලාව
2026 සැප්තැම්බර් 08, අඟහරුවාදා
08:00 AM - 05:30 PM
08:00 AM - 05:30 PM
ස්ථානය
කැලණිය රජමහ විහාරය
සංවිධායක
කැලණිය ප්‍රාදේශීය සභාව
විස්තරය
හදිසි අනතුරු, ශල්‍යකර්ම, රෝගී තත්ත්වයන් සහ විවිධ වෛද්‍ය අවශ්‍යතා හේතුවෙන් දිනපතාම රුධිරය අවශ්‍ය වන රෝගීන් බොහෝ දෙනෙකු සිටී. එවැනි ජීවිතයකට ඔබට ලබාදිය හැකි වටිනාම උපකාරයක් වන්නේ ලේ දන් දීමයි. ඔබට වැය වන්නේ සුළු කාලයක් පමණක් වුවද, ඔබ ලබාදෙන රුධිර පරිත්‍යාගය කෙනෙකුගේ ජීවිතය බේරාගැනීමට හේතුවක් විය හැකියි. ❤️ එබැවින්, මනුෂ්‍යත්වය වෙනුවෙන් එක්වෙමු… ජීවිතයක් වෙනුවෙන් ලේ දන් දෙමු! 🩸
ඔබගේ අදහස අපට වැදගත්
මෙම වැඩසටහන පිළිබඳ ඔබගේ වටිනා අදහස් අප සමඟ බෙදාගන්න. ඔබගේ ප්‍රතිචාරය අනාගත වැඩසටහන් වැඩිදියුණු කිරීමට අපට උපකාරී වේ.